එක්සත් ජාතීන්ගේ සංවිධානයට බරපතල සයිබර් ප්රහාරයක්
lankahotnews.org
සුගිය බදාදා දිනයේ ඇමෙරිකාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පරිඝනක සර්වරයකට (McAfee) සයිබර් ප්රහාරයක් එල්ලවී ඇත. මෙහි වගකීම කිසිවෙක් භාරගෙන නැතත් මෙය පිටුපස බීජිනය ඇතැයි සැකපහලවී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ඉන්දීය
රජය සම්බන්ද තොරතුරු, යුධ තොරතුරු ආදී විශාල තොරතුරු ප්රමාණයක් සොරාගෙන ඇත. එය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පැරණි දත්ත සර්වරයක් ද සොරාගෙන ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පැරණි විද්යුත් ලිපි හා රහස් පද එම සයිබර් ප්රහාරකයින් විසින් සොරාගෙන ඇති බවයි වාර්තාවන්නේ.
මෙයට ප්රථම සයිබර් ප්රහාරකයින් කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන සංවිධායේ දත්ත සර්වරයකින්ද දත්ත සොරකම්කොට තිබුනි. මොවුන් පවසා ඇත්තේ තමන් බැංකුවලින් සල්ලි හොරකම් කර ඒවා පරිත්යාග කිරීමට කටයුතු කරන බවයි.එම සයිබර් ප්රහාරකයින් එය හඳුන්වා ඇත්තේද “ ඔපරේෂන් රොබින් හුඩ් “ නමිනි.
Popular Posts
-
lankahotnews.org ලංකා විදුලිබල මණ්ඩල සේවක වැටුප් සියයට හතළිස් පහකින් ඉහළ නොදමන්නේ නම් ලබන සතියේ සිට දැඩි වෘත්තීය සමිති ක්රියාමාර්ග ගැනීමට...
-
GaGa arrives an Atom Factory VMA Dinner With Lady Gaga Presented by Ciroc Vodka at The Beverly on August 26, 2011 in Los Angeles, California...
-
wedding hairstyles wedding hairstyles wedding hairstyles wedding hairstyles wedding hairstyles wedding hairstyles wedding hairstyles wedding...
-
lankahotnews.org ද්රවිඩ ජාතික සන්ධාන නියෝජිතයින් පිරිසක් අද(29) මෙරටට පැමිණ සිටින ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාශි මහතා හමුවී තිබේ. එම සන්ධාන...
-
lankahotnews.org එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි බණ්ඩාරවෙල ප්රාදේශිය සභාවේ අයවැය පරාජයට පත්ව තිබේ. එහි සභාපති උදය කිත්සිරි පැවසුවේ, අ...
Labels
- 2012 haircut (1)
- 2012 Various Prom Hairstyles for Women (1)
- Americans Women Blonde Hair Styles (1)
- ananda marchildon hairs (1)
- ariana grande hair (1)
- Ariana Grande Hairstyle (1)
- Ariana Grande Style (1)
- Ariana Grande trend hair style (1)
- Beautifully prom hairstyles for medium hair (1)
- Best Fashion Designer Looks (1)
- Best Updos Hair Styles Reviews (1)
- easy prom hairstyles updos (1)
- Elegant Kim Kardashian Layered Wavy Hairstyles (1)
- fashion designs dresses (1)
- fashion designs dresses Gallery (1)
- Getting the right Wedding Hairstyle (1)
- Hairstyles For Prom Gown Collections (1)
- Indian wedding hairstyles (1)
- jessica simpson curly hairstyles (1)
- kate winslet hair (1)
- kim kardashian curly hairstyles (1)
- kim kardashian hairstyle (1)
- lovely hair style (1)
- model hair miss america 2012 (1)
- Modern Prom Updo Hairstyle for Women in The Wedding Party (1)
- New hairstyle 2012 (1)
- popular wedding haircut (1)
- prom hairstyles (1)
- prom hairstyles for curly hair updos (1)
- prom hairstyles updos (1)
- prom hairstyles updos for medium hair (1)
- prom hairstyles updos for medium hair new (1)
- prom hairstyles updos for medium hair's (1)
- prom hairstyles updos for short hair (1)
- Top prom hairstyles updos (1)
- Trend Hair style 2012 (1)
- Trend Hair style 2012 New (1)
- Trend prom hairstyles (1)
- trend prom hairstyles updos for short hair (1)
- vidya balan hairstyle (1)
- wedding hairstyles (2)
- Wedding Hairstyles For Long Curly Hair (1)
- wedding hairstyles for long hair (1)
- Where to Find the Best Prom Hairstyles? (1)
- උණුසුම් පුවත් (25)
- ක්රීඩා (1)
- විදෙස් පුවත් (1)
- ව්යාපාරික පුවත් (1)
Blog Archive
-
▼
2011
(106)
-
▼
December
(11)
- තරුණ සමාජවාදීන්ගේ පාගමනට කල ප්රහාරය හෙලා දකිනවා –...
- රජරට වෛද්ය පිඨ අර්බුදයට විසදුම ශිෂ්ය සංගමය තහනම්...
- දැනුම්දීමකින් තොරව බස් ධාවනයෙන් ඉවත් වෙනවා
- එක්සත් ජාතීන්ගේ සංවිධානයට බරපතල සයිබර් ප්රහාරයක්
- උපකුලපති ඉල්ලා අස්විය යුතුයි-ජපුර සිසුන්
- ඉංජිනේරු සංස්ථා සේවකයෝ විරෝධතාවක
- ඉරානයේ බ්රිතාන්ය තානාපති කාර්යාලයට ප්රහාරයක්
- ලෝක බැංකුව ශ්රී ලංකා අධ්යාපනයට අතහිත
- ග්රේරු මහතාගේ අධ්යාපන ආයතන රජයට පවරාගැනීමට පෙර ආ...
- ශ්රී ලංකාව දැන් නිවැරදි මග යමින් සිටිනවා
- ක්රිකට් ක්රීඩකයින්ගේ සියලු දීමනා ගෙවා දමනවා
-
▼
December
(11)
