නැවත අය වැය පරාජය කරන මන්ත්රී වරුන්ට විනය ක්රියාමාර්ග
lankahotnews.org
එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි ගාල්ල බෝපේ-පෝද්දල ප්රාදේශීය සභාවේ මංගල අයවැය පරාජයට පත් වී තිබේ.සභාපතිවරයාගේ අත්තනෝමතික ක්රියා කලාපය හේතුවෙන් සන්ධානයේ මන්ත්රීවරුන් සිව්දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
නිදහස් සන්ධානයේ මන්ත්රිවරුන් 7 දෙනෙකු සභාව නියෝජනය කරන අතර අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළේ එයින් තිදෙනෙකු පමණි.එක්සත් ජාතික පක්ෂ මන්ත්රිවරුන් තිදෙනා සහ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්රිවරයා අයවැයට විපක්ෂව ඡන්දය භාවිත කළේය.
මීට පෙරද දොඩම්ගොඩ ප්රාදේශීය සභාවේ මංගල අයවැයද පරාජයට පත්විය. මෙසේ පරාජයන් ගේ සලකුණු ආණ්ඩුවේ පැවැත්මට සුභදායි නොවන නිසා බරපතල ක%ියාමාර්ග ගන්නා බව ජනාධිපතිතුමා මීට පෙරද සදහන් කළේය.
මේ අතර පළාත් පාලන ආයතනවල අයවැය සම්මත කිරීමට එරෙහි කටයුතු කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන නාගරික මන්ත්රීවරුන් පිළිබඳ වහාම ක්රියාත්මක වන පරිදි විනය ක්රියාමාර්ග ගන්නා බව පක්ෂ මහලේකම් සුසිල් ප්රේම්ජයන්ත් පුකාශ කළේය.
අමාත්යවරයා සඳහන් කරන්නේ වාර්ෂික අයවැය සම්මත කිරීමේ දී එයට එරෙහි කටයුතු කරන සියළු මන්ත්රීවරුන්ට ද පක්ෂ ප්රතිපත්තීන් මත විනය පියවර ක්රියාත්මක කරන බවයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය ගත් මෙම තීරණය සන්ධාන පාලන බලය හිමි සියලු පළාත් පාලන ආයතන ප්රධානීන් වෙත හා පක්ෂ සංවිධායකයින් වෙත ලිඛිතව දැනුම් දී ඇති බව ද මහලේකම්වරයා සඳහන් කළේය. කෙසේ නමුදු මෙම සිද්ධි වලින් පෙනී යන්නේ ආණ්ඩුපාක්ෂිකයන් නායකත්වය සමග දක්වන ප්රතිවිරෝධයයැයි විචාරක ම?යයි
Popular Posts
-
lankahotnews.org ලංකා විදුලිබල මණ්ඩල සේවක වැටුප් සියයට හතළිස් පහකින් ඉහළ නොදමන්නේ නම් ලබන සතියේ සිට දැඩි වෘත්තීය සමිති ක්රියාමාර්ග ගැනීමට...
-
GaGa arrives an Atom Factory VMA Dinner With Lady Gaga Presented by Ciroc Vodka at The Beverly on August 26, 2011 in Los Angeles, California...
-
wedding hairstyles wedding hairstyles wedding hairstyles wedding hairstyles wedding hairstyles wedding hairstyles wedding hairstyles wedding...
-
lankahotnews.org ද්රවිඩ ජාතික සන්ධාන නියෝජිතයින් පිරිසක් අද(29) මෙරටට පැමිණ සිටින ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාශි මහතා හමුවී තිබේ. එම සන්ධාන...
-
lankahotnews.org එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි බණ්ඩාරවෙල ප්රාදේශිය සභාවේ අයවැය පරාජයට පත්ව තිබේ. එහි සභාපති උදය කිත්සිරි පැවසුවේ, අ...
Labels
- 2012 haircut (1)
- 2012 Various Prom Hairstyles for Women (1)
- Americans Women Blonde Hair Styles (1)
- ananda marchildon hairs (1)
- ariana grande hair (1)
- Ariana Grande Hairstyle (1)
- Ariana Grande Style (1)
- Ariana Grande trend hair style (1)
- Beautifully prom hairstyles for medium hair (1)
- Best Fashion Designer Looks (1)
- Best Updos Hair Styles Reviews (1)
- easy prom hairstyles updos (1)
- Elegant Kim Kardashian Layered Wavy Hairstyles (1)
- fashion designs dresses (1)
- fashion designs dresses Gallery (1)
- Getting the right Wedding Hairstyle (1)
- Hairstyles For Prom Gown Collections (1)
- Indian wedding hairstyles (1)
- jessica simpson curly hairstyles (1)
- kate winslet hair (1)
- kim kardashian curly hairstyles (1)
- kim kardashian hairstyle (1)
- lovely hair style (1)
- model hair miss america 2012 (1)
- Modern Prom Updo Hairstyle for Women in The Wedding Party (1)
- New hairstyle 2012 (1)
- popular wedding haircut (1)
- prom hairstyles (1)
- prom hairstyles for curly hair updos (1)
- prom hairstyles updos (1)
- prom hairstyles updos for medium hair (1)
- prom hairstyles updos for medium hair new (1)
- prom hairstyles updos for medium hair's (1)
- prom hairstyles updos for short hair (1)
- Top prom hairstyles updos (1)
- Trend Hair style 2012 (1)
- Trend Hair style 2012 New (1)
- Trend prom hairstyles (1)
- trend prom hairstyles updos for short hair (1)
- vidya balan hairstyle (1)
- wedding hairstyles (2)
- Wedding Hairstyles For Long Curly Hair (1)
- wedding hairstyles for long hair (1)
- Where to Find the Best Prom Hairstyles? (1)
- උණුසුම් පුවත් (25)
- ක්රීඩා (1)
- විදෙස් පුවත් (1)
- ව්යාපාරික පුවත් (1)
Blog Archive
-
▼
2011
(106)
-
▼
November
(23)
- රැකියා ඉල්ලූ තරුණයින්ට ගුටි බැට සමග කදුළු ගෑස්
- ජවිපෙ කට්ටිවාදීන් නිලතල රැකගන්න මාධ්ය සංදර්ශණයක
- ආශ්චර්යමත් පිවිසුමේ චාටර් වුනොත් දඩය රු5000යි
- ටී.එන්.ඒ මන්ත්රීවරුන් හා යසුෂි අකාශි අතර හමුවක්
- ඇමති ජොන්ස්ටන් පොල් කයි
- දුමින්ද පැමිණි වහා අත්අඩංගුවේ-රහස් පොලිසිය
- මහරජ අන නොතකා බණ්ඩාරවෙල අයවැයත් ආණ්ඩුව පරදවයි
- අධිවේගයේ පළමු රිය අනතුරින් පුද්ගලයින් දෙදනෙකුට තු...
- කොටි මහවිරු සැමරුම් අත්හදා බලයි
- දිරිය දරුවෝ දේශපාලනයට යොදාගත් සංවිධායකයින් ගුටි කයි!
- වරායේ වෘත්තීය සමිතිය නැවතත් ජවිපෙට
- දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත්ත කරන්න යසුෂි අකාෂි දි...
- රට පුරා මහ වැසි
- සුමන සමන් දෙවිදුට ආරක්ෂාව දීමට නොහැකිවූ සමනල අඩවිය...
- වැඩකරන ජනතාව දැවැන්ත අරගලයකට සූදානම්
- වැටුප් වැඩි නොකලොත් උද්ඝෝෂණයේ
- කොටස් වෙළදපොළ හදිසියේ අත්හිටුවයි
- " සිහින ඇති සහන නැති "අය වැයක්
- අපිව සතුටු කල අයවැයක් - IMF
- නැවත අය වැය පරාජය කරන මන්ත්රී වරුන්ට විනය ක්රියා...
- නිදහස් අධ්යාපනයේ මලගම SB ඇමති සමයයි-වෛද්ය සිසුන්...
- අයවැයෙන් විශ්වවිද්යාල ආචාර්යවරුන් රවටයි
- පෞද්ගලික විශ්වවිද්යාල පනත පරාජය කරනවා ''නිදහස් අධ...
-
▼
November
(23)
